සිසිල් බීම ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

Share

කඩුවෙල සිට හැටන් දක්වා මාර්ගයේ සිසිල් බීම ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

ලොරි රථයේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.

Read more

Local News