උද්ඝෝෂණ කරනවා නම් පැය 6 කට කලින් අවසර ගත යුතුයි – වැඩබලන ආරක්ෂක ඇමති කියයි September 26, 2022 උද්ඝෝෂණ පැවැත්වීමට පැය හයකට පෙර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු බව වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. ඒ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.