නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කල පිරිසක් නාවික හමුදා භාරයට

Share

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කල බවට සක කෙරෙන පිරිසක් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News