කඹුරුගමුව ප්රදේශයේ කාන්තාවන්ගේ ස්වර්ණාභරණ කොල්ලකෑ සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොටවිල පොලිසිය සිදුකල වැටලීමකදී.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුතු රන් අභරණ තොගයක්ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.




