අද ඩොලර් අර්බුදයකට වඩා රුපියල් අර්බුදයකට රට මුහුණ දෙනවා – අනුර කුමාර

Share

අද ඩොලර් අර්බුදයකට වඩා රුපියල් අර්බුදයකට රට මුහුණ දී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කොළඹ පැවති හමුවකට එක්වෙමින්.

Read more

Local News