කොවිඩ් ආසාදිතයින් 17 ක්

Share

පෙරේදා (27) කොවිඩ් මරණ 02 ක් වාර්තාවී ඇති අතර ඊයේ (28) කොවිඩ් ආසාදිතයින් 17 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ඇත.

මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,749 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,758 ක් වේ.

Read more

Local News