තරුණයකුගේ මළසිරුරක් තඹුත්තේගමදී හමුවෙයි

Share

රිය අනතුරකින් මියගොස් ඇතැයි සැකකරන තරුණයකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

ඒ තඹුත්තේගම ගල්නෑව මාර්ගයේ මහාරාජා වන්ගුවේ තිබියදීයි.

අනතුර සිදුකල වහනය මෙතෙක් අනාවරණය වී නොමැත.

වැඩිදුර විමර්ශන හුරිගස්වැව පොලීසිය මගින් පවත්වනු ලබනවා.

Read more

Local News