අද පැය 2 ඉක්මවූ විදුලි කප්පාදුවක්

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

M N O X Y Z කලාප සඳහා (BOI Zones) උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

CC කලාප සඳහා (Colombo City Commercial Zones) උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

Read more

Local News