පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මරුට

Share

අපරාද රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ අකරවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම සැකකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News