කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසෙයි

Share

කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා තැබීමට නියමිතයි.

Read more

Local News