ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
සමගි ජන බලවේගය මගින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවය ඊයේ දින නවලෝක රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ වැඩිවන ජීවන වියදමට එරෙහිව හා තෙල් මිල වහා අඩු කරන ලෙස බල කරමින්.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.



