නොරොච්චෝලේ බලාගාරය සඳුදා සිට යළි ජාතික පද්ධතියට

Share

පසුගියදා බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳුදා සිට යළි ජාතික පද්ධතියට එක් කළ හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ මෙට්‍රික් ටොන් තිස් හයදහසක පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවූ බව අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. එමෙන්ම නොගෙවූ බිල් සම්බන්ධයෙන් සියත සුළිය වැඩසටහනේදී වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් අදහස් පළ කළා.

Read more

Local News