පාසල් සිසුන් මිලියනයකට දිවා ආහාරය

Share

දැනට ක්‍රියාත්මක පාසැල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Read more

Local News