ගෑස් මිල වෙනස් වන හැටි

Share

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිතයි.

Read more

Local News