සිමෙන්ති මිල වෙනස් වෙයි

Share

INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම පවසයි.

මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News