ලෝක බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට

Share

මේ අතර ලෝක බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි ඔයිල් බැරලයක් අද දින වනවිට ඩොලර් අසූ හයයි ශත විසි දෙකක් ලෙසද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක්, ඩොලර් අනූ එකයි ශත පනස් හතක් ලෙසද ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ අග වන විට ඩබ්ලිව් ටී අයි බැරලයක් ඩොලර් හැත්ත අටක් දක්වා පහත වැටී තිබූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් පැවතියේ ඩොලර් අසූ පහක පමණ මිලකටයි.

Read more

Local News