ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු පිරිසක් නිදහස් චතුරස්‍රයේ උපවාසයක

Share

බෙදුම්වාදී ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු යන තේමා කරගත් සත්‍යග්‍රහයක් අද පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ කෙරුණා. ඒ ජාතික සංවිධාන විස්සකගේ පමණ සහභාගිත්වයෙන්.

විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණයක් ලෙසත්, ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් බෙදුම්වාදය බලගැන්වෙන බවයි, ඔවුන් චෝදනා කර සිටින්නේ.

Read more

Local News