ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Read more

Local News