මිනුවන්ගොඩ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Share

මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.

Read more

Local News