හර්ෂ සහ ගල් අඟුරු නිසා පාර්ලිමේන්තුව උණුසුම්

Share

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. එහිදී ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පස්කුවල් නැගූ වරප්‍රසාද පැනයකින් සභාව උණුසුම් වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම විමර්ශනයකට තමා සූදානම් බවයි.

Read more

Local News