මහනුවර වෙළද සැළක ගින්නක්

Share

මහනුවර ප්‍රදේශයේ පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනෙකු මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News