2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



