සති අන්තයේ අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක්

Share

අද (08) සිට අනුරාධපුරය බලා යන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වන්දනාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නව දුම්රියක් යොදවා ඇත.

සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර දහවල් 1.42 ට අනුරාධපුරයට ළඟා වන අතර, අනුරාධපුරයෙන් පස්වරු 5.00 ට ගමන් අරඹා රාත්‍රී 9.14 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.

Read more

Local News