ඊයේ කොවිඩ් ආසාදිතයින් 12 ක්

Share

පෙරේදා (08) කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (09) කොවිඩ් ආසාදිතයින් 12 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,857 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,767 කි.

Read more

Local News