යුද හමුදාවේ 7,499කට උසස්වීම්

Share

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන්ට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127ක් ඔවුන්ගේ ඊළඟ නිලය වෙත උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News