පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

Read more

Local News