මෛත්‍රීගේ රිට් පෙත්සම ගැන දුන් අධිකරණ නියෝගය

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකාබැලීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

Read more

Local News