ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ

Share

වැඩි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකාව එම වර්ගීකරණයට ලක් කිරීම ජාත්‍යන්තරය විසින් සිදුකරනු ලබනු ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

Read more

Local News