නිදහස ජාතික සභාව සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Share

නිදහස ජාතික සභාව සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද ආරම්භ වුණා.

ඒ මැතිවරණ කොමිසමේදී.

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි සාකච්ඡාවට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

Read more

Local News