T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ගුවන් විදුලි විකාශනය සහ ඔන්ලයින් අයිතිය ජාතියන්තරයෙන් ලබාගෙන ඇත්තේ අප Voice of Asia මාධ්‍ය ජාලයේ සියත FM ගුවන් විදුලියයි. මෙම නිල අයිතිය අප ලබාගත්තේ ICC T20 ලෝක කුසලානයේ ගුවන්විදුලි විකාශන අයිතීන් හිමි ඩුබායිහි Channel 2 groups corporation ආයතනයෙනි. මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද ලෝක කුසලානය විකාශය කරන බව ප්‍රචාරණය කර තිබේන අතර එය නිති විරෝදී බව ද ඊට අදාලව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට අප ආයතනය කටයුතු කළා.
T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය විකාශයට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වාරණ නියෝග දෙකක්
Share
Read more



