දිස්ත්‍රික්ක 6කට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

දිස්ත්‍රික්ක හයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමි ජයවර්ධන පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදීත් වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සීයට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News