ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක

Share

ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්.

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා වෘත්තීය සමිතිවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

Read more

Local News