ඩොනල්ඩ් ලූ අද දිවයිනට

Share

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇත.

Read more

Local News