ආසියානු සංවර්ධන බැංකුවෙන් ගොවීන්ට සහනයක්

Share

මහා කන්නය සඳහා බන්ඩි පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළා.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක් ලබා දී තිබෙනවා.

ඒ අනුව වී ගෙවින්ට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News