අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය ඊයේ අනුරාධපුරයට වැඩම කරනු ලැබුවා.
දේහය පිලිබඳ ආදාහන පුජෝත්සවය අනිද්දා පස්වරු 02.30ට මහාවිහාර ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.
මේ වන විටත් ඇති විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අනුරාධපුර මහා විහාර සන්නිපාත ශාලාව වෙත පැමිණෙමින් සිටිනවා.



