හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

හෙට (22) සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

Read more

Local News