නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

Share

හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුවී තිබුණා.

මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී තිබුනේ නැහැ.

නිවසේ පදිංචිකරුවන් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

Read more

Local News