කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කිරීමට තිබූ ජල කප්පාදුව අත්හිටුවයි

Share

කොළඹ ප්‍රදේශ රැසකට අද (22) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද (22) රාත්‍රී 10.00 සිට හෙට (23) මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණා.

ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට සිදුකිරීමට තිබූ ජල කප්පාදුව මෙලෙස අත්හිටුවා තිබෙනවා.

Read more

Local News