ත්රිකුණාමලය හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක් වැලිකන්ද මුතුවැල්ල ප්රදේශයේදී ගසක ගැටී තිබේ.
අනතුරෙන් එහි ගමන්ගත් කපිතාන්වරයකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ මාතලේ මිල්ලවාන ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි කපිතාන්වරයෙකි.



