විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

Share

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් හට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීමට පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව විගමනික ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් සපයා ඇත.

Read more

Local News