විදෙස් ගතවන මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ නීතියක්

Share

විදෙස් ගතවන මව්වරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ විශේෂ නීතියක් ගෙන ඒමට සූදානම් වනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මැදිහත් වීම අපේක්ෂා කරන බවයි ඇය පවසන්නේ.

ඒ අනුව වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදෙස් ගතවීම තහනම් කරන ලෙසටයි රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

Read more

Local News