අමෙරිකානු නියෝජිතයා ජනපති සහ මහ බැංකු අධිපති හමුවෙයි

අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමු වී තිබේ.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳ සකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.