සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක් October 28, 2022 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස 30 වන දිනට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන පවසනවා.