ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Share

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙය වලංගු වන බවයි ආරක්‍ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.

2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලය බලපැවැත්වෙන බවයි ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News