ඔස්ට්‍රේලියාව හා අයර්ලන්තය අතර තරඟය අද

Share

මෙවර T20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News