අද කොළඹදී විරෝධතා පාගමනයක්

Share

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද කොළඹ දී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා.

අද සවස 03 ට ආරම්භ වන මෙම විරෝධතා පාගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොළඹ කොටුව දක්වා පැමිණීමට සැලසුම් කර ඇත්තේ.

Read more

Local News