රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි

Share

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙනවා.

මගීන් 335 ක් රැගෙන මෙලෙස මෙම ගුවන් යානය දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News