ඖෂධ හිඟය පිළිබඳ සාකච්ඡා කිරීමට GMOA විපක්ෂ නායක හමුවෙයි

Share

මේ වන විට අපේ රටේ පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්.

පැලසිටමෝල් පෙත්ත පවා රට තුල නැති තත්වයකට අද පත්වෙලා.

පවතින ඖෂධ හිඟය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

Read more

Local News