යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 251 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුම ආරම්භ වී අදට දින 251 යි.

කියෙව් හි බලශක්ති උත්පාදන පද්ධතිය ඊයේ හදිසියේ වසා දැමුණා.

එසේම මේ සතියේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පදුවක්ද සිදුකරන බවයි යුක්‍රේනය පවසන්නේ.

මේ අතර ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වීමට රුසියාවට අයිතියක් ඇති බව ජනාධිපති පුටින් පවසනවා.

කෙසේ නමුත් ධාන්‍ය ගණුදෙනුව නැවත ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි තුර්කි ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළකර තිබෙනවා.

Read more

Local News