ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ සැකකරුවෙක් අත් අඩංගුවට

Share

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ විරෝධතා රැළියක් අතරතුරදී.

මේ වන විට ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර පාදයේ අස්ථියක් බිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල සැකකරු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News